ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තුන්වන චාල්ස් රජු බකිංහැම් මාලිගය ඉදිරිපිට රැස්ව සිටි පිරිසට ආචාර කරයි
දෙවන එළිසබෙත් රැජින ස්කොට්ලන්තයේ බල්මෝරල් හි පිහිටි ඇගේ නිවසේදී අභාවප්‍රාප්ත වීමෙන් පසුව, නව රජු බවට පත් වූ තුන්වන චාල්ස්, ලන්ඩනයේ බකිංහැම් මාලිගයෙන් පිටත රැස්ව සිටි පිරිස විසින් පිරිනමන ලද සුභාශිංසන පිළිගන්නා ලදී.
එළිසබෙත් රැජිනගේ වැඩිමහල් පුත්‍රයා වන තුන්වන චාල්ස් රජු දැන් එක්සත් රාජධානියේ මෙන් ම පොදුරාජ්‍ය මණ්ඩලයේ ද රාජ්‍ය නායකයා වේ.