ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රැජිණ වීමට පෙර, එලිසබෙත් කුමරියගේ දර්ශන ඇතුළත් අලුත් BBC වාර්තා චිත්‍රපටිය
රැජිණ විසින්ම විස්තර කරන ලද අලුත් BBC වාර්තා චිත්‍රපටියකින් මෙතෙක් ඔබ නොදැකපු දේ පෙන්වයි.
එහි ඇය රැජිණ වීමට පෙර, එලිසබෙත් කුමරියගේ දර්ශන ඇතුළත්.
රැජිණ පවසන්නේ දෙමාපියන් සමග සංචාරය කිරීමට ලැබීම ගැන ඇයත් ඇගේ සොහොයුරියත් බොහෝසෙයින් සතුටු වන බවයි.