ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෙම නාට්‍යාංගනාවට බෙලි ඩාන්සින්හි නම වෙනස් කිරීමට අවශ්‍ය ඇයි?
රංගන ශිල්පිනී ඒමී සුල්තාන් ඇගේ කලා ක්ෂේත්‍රය විස්තර කිරීමට "බෙලි ඩාන්සින්" යන යෙදුම භාවිතා කරනවාට කැමති නැත. ඇය පවසන්නේ මෙම නර්තනය ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් බැවින් එය "ඊජිප්තු නර්තනය" ලෙස හැඳින්විය යුතු බවයි.
ඇය මෙම "ඊජිප්තු නර්තනය" යුනෙස්කෝ අස්පෘශ්‍ය උරුමයක් ලෙස ලියාපදිංචි කිරීමට ප්‍රචාරක කටයුතු කරන අතර, බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ඇති සෘණාත්මක පූර්ව නිගමනවලට අභියෝග කරයි - ඒ එය "පහත්කොට බැලිය යුතු" දෙයක් නොවන බව පවසමින්.