ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අපි අතරමං වී නැහැ,' BTS වෙතින් වත්මන් තරුණ පරපුරට පණිවිඩයක්
දකුණු කොරියාවේ K-pop සංගීත කණ්ඩායමක් වන BTS නිව්යෝක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී විය.
මෑත වඩාත් ජනප්‍රිය වූ ඔවුන්ගේ 'Permission To Dance' නමැති ගීතය එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ගයනු ලැබිණි.
සාමාජිකයන් සත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම කොවිඩ් වසංගත සමයේ දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධනය පිලිබඳවත් එහිදී අදහස් පළ කළේය.