ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මියන්මාරය: අවුං සාන් සූ චීට එරෙහිව හමුදාව ගොනු කරන චෝදනා මොනවාද?
ධූරයෙන් පහ කරන ලද මියන්මාරයේ නායිකා අවුං සාන් සූ චී බදාදා (මාර්තු 24) අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
පසුගිය මස හමුදා කුමන්ත්‍රණය දියත් වූ දින සිට, ඇයට එරෙහිව චෝදනා ගණනාවක් ඉදිරිපත් වී ඇත. නීතිවිරෝධීව 'වෝකි-ටෝකි' පණිවුඩ යන්ත්‍ර ආනයනය කිරීමේ සිට කොවිඩ් නීති උල්ලංඝනය කිරීම දක්වා වූ චෝදනා ඒ අතර වේ.
දූෂණ සිදු කර ඇති බවට ද හමුදා පාලනය ඇයට චෝදනා කරයි. එකී චෝදනා පදනම් විරහිත බව ඇයගේ ආධාරකරුවෝ පවසති.
මේ ගැනත් කියවන්න: