ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොට සාය මතභේදයට
රියාද් අගනුවරට කිලෝමීටර 155 ක් උතුරු දිගින් පිහිටි ඓතිහාසික බලකොටුවක් ආසන්නයේ තමන් ඇවිද යන ආකාරය දැක්වෙන දර්ශන නිරූපිකාවක් වන "කුලූද්" නමැති කාන්තාව විසින් ස්නැප්චැට් සමාජ ජාලයේ පළ කරනු ලැබ තිබිණි.
ඒ සමග ඇය සොයා සෞදි අරාබි බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.
වැඩි විස්තර සඳහා: සෞදිය: කොට සායක් ඇඟලූ කත පොලිසියට