ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කස්ත්‍රෝට 90 යි, තෑග්ග මීටර් අනූවක සුරුට්ටුවක්
කියුබාවේ නමගිය සුරුට්ටු නිෂ්පාදකයෙකු විසින් ෆිදෙල් කස්ත්‍රෝ ගේ උපන් දිනය වෙනුවෙන් මීටර් 90 ක් දිග සුරුට්ටුවක් නිර්මාණය කරනු ලැබ තිබේ.