ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සූර්ය බලශක්ති සංග්‍රාමයක්
ශ්‍රී ලංකාවේ නිවාස දසලක්ෂයක වහල සූර්ය බලාගාර බවට පත් කරනු ලැබීම ආණ්ඩුවේ බලාපොරොත්තුව බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පවසයි.
දැනටමත් මෙම ව්‍යාපෘතිය යටතේ සූර්ය බලාගාර බවට පත් කර ඇති නිවාස තුළින් මෙගාවෝට් 30 ක පමණ විදුලිය ජනනය කරමින් පවතින බව ඇමතිවරයා කියා සිටියේය.
ආණ්ඩුවේ ඉල්ලකය එම ප්‍රමාණය මෙගාවෝට් 1000ක් දක්වා වැඩිකිරීම බව ඔහු සඳහන් කළේය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දීය.
සම්පුර්ණ සාකච්ඡාව සහිත වීඩියෝව ඉහතින් අමුණා ඇත.